පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී විනාශයි ! පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි
රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව, රුසියාව දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා ඇත. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙසට…
Latest News
පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී විනාශයි ! පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි
රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව, රුසියාව දැඩි…
රනිල්ට – දේශබන්දුට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් වු විට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතුයි -අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති නඩු දෙකේ, විමර්ශන අවසන් වු පසු ත්‍රිපුද්ගල…
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිහින් ! යාපනයට සහ පුත්තලමට දැඩි බලපෑම්
යාපනය සහ පුත්තලම ප්‍රදේශවල වායු ගුණාත්මක අගය (AQI) 92 සහ 100 අගයන් වාර්තා කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)…
The Afghanistan–Pakistan Standoff and the Limits of China’s Regional Diplomacy
(Photo by Abdul BASIT / AFP) Renewed violence along the Afghanistan–Pakistan border in recent months has underscored not only the…
යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබියෙන් ගුවන් ප්‍රහාර
යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය අද (30) අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කැර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට…
පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්
දේශසීමා සටන් නිමාවට පත් කිරීම සඳහා තලේබාන් නියෝජිතයන් සමඟ සෞදි අරාබියේදී පැවැත් වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව පාකිස්තාන…
